ධීවර විරෝධතාවක් හේතුවෙන් හික්කඩුව, වැරල්ලාන ප්‍රදේශයෙන් මේ වන විට ගාලු පාර අවහිර වී ඇති බව වාර්තා වනවා.
Related Articles
මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්… Read More
ශබ්ද දූෂණය ඇති කරන නලා සඳහා ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කෙරේ
Posted on Author admin
ශබ්ද දූෂණය ඇති කරන නලා සහ අනවසර විදුලි පහන් සවි කළ වාහනවල රියදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. එතෙක් එම නලා සහ අනවසර විදුලි පහන් ඉවත් කර ගැනීම… Read More
ඇෆ්ගනිස්ථානයේදී ඇමරිකානු භටයන්ට ප්‍රහාරයක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රදේශයේ ඇමරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයේදී ඇමරිකානු භටයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි… Read More