Gossips

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගයේදී ගෝල 2 ට 0 ක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජය කළ ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.
තරඟයේ පළමු අර්ධය නිමාවූයේ ගෝල 1 ට 0 ක් ලෙස ප්‍රංශය පෙරමුණේ පසුවෙමින්.