2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා නිකුත් කෙරුණු 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
ලැප්ටොප් පරිගණකයක් කෑලිවලට කුඩුවෙන්න IPL පිටියේදී වොට්සන් එල්ල කළ පහර
Posted on Author admin
දිනෙන් දින අලුත් පුවත් මවමින් 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ (10) පැවති තරඟ විශේෂ සිදුවීම් ගණනාවක්… Read More
ආබාධිත රණවිරුවෙකුට වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු පහරදෙයි
Posted on Author admin
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි ආබාධිත රණවිරුවෙකුට ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පහරදී ඇති බව වාර්තාවනවා. එම පළාත් සභා මන්ත්‍රිවරයාගේ ප්‍රතිරූපයට හානිවන අයුරින් ෆේස්බුක් සමාජ ජාලයේ… Read More
අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More