2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා නිකුත් කෙරුණු 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
ගමක් කළඹමින් එක්වරම මතුවූ පෙණයෙන් රැස් විහිදෙන දැවැන්ත නාගයාගේ වීඩියෝව මෙන්න
Posted on Author admin
ලොවපුරා විවිධ තොරතුරු අතර අරුම පුදුම තොරතුරු ගොන්නට එක්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පෙණය දිළිසෙන නාගයෙකු පිලිබඳව පුවතක්. අදාළ සිදුවීම වාර්තා… Read More
මෙක්සිකෝවේ භූ කම්පනයක්
Posted on Author admin
මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ සිහුආට්ලන් නගරයට කිලෝමීටර් 88ක් නිරිතදෙසින්… Read More
සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මරුට – 25කට තුවාල
Posted on Author admin
මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස 6 ට පමණ වැලිපැන්න අධිවේගී පිවිසුම ආසන්නයේදී අනතුර සිදුව… Read More