පෑලියගොඩ ප්‍රදේශයේදී ඇමෝනියා වායු අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි
Posted on Author admin
ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට… Read More
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇගවීමක්
Posted on Author admin
ඉදිරි පැය 6 තුල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැකියි. වැසි… Read More
කෝටි හතරක රත්‍රං සමඟ මගීන් 9ක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද දිවයිනට… Read More