Gossips

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ගැන මංගල කියයි

මෙරට රාජ්‍ය නායකයින් විදෙස් රටවලින් පගා ගන්නා තත්ත්වයට පත්වුවහොත් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.