නීතිවිරෝධී ලෙස මෙරටින් ගෙන යාමට තැත් කළ සහ මෙරටට ගෙන එන ලද රත්‍රං හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී ගත වූ මාස 6 ක කාලය තුළ රුපියල් මිලියන 724 ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
විශේෂයෙන් නීතිවිරෝධී රත්‍රං සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 400 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.