එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය 4 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරල, කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර එම කමිටුවේ සාමාජිකයන් වනවා.
