Gossips

එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න

එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න "
උතුරේ කළු කොටි දිනය සමරයි
උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා.
අක්කරායන්කුලම ප්‍රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්‍රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.