5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, 8 වන ශ්‍රේණියේදී කඩඉම් විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
කඩවත – මහාමායා බාලිකා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවයි.
Related Articles
10 ක් අඩුකිරීම ගැන ත්‍රිරෝද රථ සංගම් මත ගැටුමක
Posted on Author admin
මසක් ඇතුළත ඉන්ධන මිල තුන් වරක් අඩුකිරීම හේතුවෙන් ත්‍රීරෝද රථ ගාස්තුවෙන් පළමු කිලෝමීටරය රුපියල් 10ක් අඩුකිිරිම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ සංගම් විවිධ අදහස් පළ කරනවා. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්… Read More
මාස 7ක දී මිලියන 2080ක, හෙරොයින් අල්ලයි
Posted on Author admin
ඉකුත් මාස 07ක කාලය තුල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 2080ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 173කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව කොකේන්… Read More
සතොස හිටපු සභාපති රිමාන්ඩ්
Posted on Author admin
අත්අඩංගුවට ගෙන සිටින සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මේ මස 12 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා. සැකකාර සතොස හිටපු සභාපතිවරයාගේ… Read More