5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, 8 වන ශ්‍රේණියේදී කඩඉම් විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
කඩවත – මහාමායා බාලිකා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවයි.
