එළැඹෙන 08 වැනිදායින් ආරම්භ වන දෙසතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පූර්ණ ප්රතිසංවිධානයකට ලක්වෙනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.
මහනුවර ඊයේ (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
අවුරුදු 13 දරුවාගේ ජීවිතයට මරු කැඳවු තොණ්ඩුව
Posted on Author admin
මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ… Read More
විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු 3711 ක් අත්අඩංගුවට
Posted on Author admin
පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රියේ සිට අද අලූයම දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර බීමත් රියදුරන් 768 දෙනෙකුද වන බවයි… Read More
කාදිනල් හිමිපාණන්ගෙන් එජාපයට පාඩමක්
Posted on Author admin
පොදුජන විඥානය හදුනා නොගැනීම සහ ආර්ථික සහන ලබා නොදීම පසුගිය රජය පෙරලී වත්මන් දේශපාලන අර්බුදය ඇතිවීමට හේතුව බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More