වේදිකාවක නර්තනයේ යෙදෙමින් සිටි දැරියක් ඒ මත ඇදවැටීමෙන් මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
ඉන්දියාවේ මුම්බායි හිදීයි මෙම නර්තන ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ.
එහි වේදිකාව මත නර්තනයේ යෙදෙමින් සිටියදීයි එම දැරිය එක්වරම ඒ මත ඇදවැටී මෙලෙස මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ 13 හැවිරිදි අනීෂා නමැති පාසල් සිසුවියක් බවටයි වාර්තා වන්නේ.
එම නර්තන උත්සවය පාසල් කිහිපයක සිසුවියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
rn
