අම්පාර – දමන ප්‍රදේශයේ දී රුපියල් 5000සේ ව්‍යාජ නෝට්ටු 14ක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මොවුන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදියි මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇති බවයි.
සැකකරුවන්, දමන ප්‍රදේශයේම පදිංචිකරුවන්.
