මිල ගණන් දෙකක් යටතේ පොහොර සහනාධාරය ලබාදීම තුළින් ගොවීන් දැඩි අසීරුතාවකට පත් වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලන පවසනවා. වී වගාව සඳහා රුපියල් 500කටත්, සෙසු භෝග සඳහා රුපියල් 1500ක මිලකටත් පොහොර ලබාදීම… Read More
Related Articles
තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20ම විවෘතයි – ගංගා, ජල මට්ටම් අඩුවේ – අදත් ප්‍රදේශ රැසකට තද වැසි
Posted on Author admin
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125,954 ක්. එමෙන්ම, අධික වර්ෂාපතනයත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවද… Read More
චීනයේ ආරක්ෂක වියදම් ඉහළට
Posted on Author admin
චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසි වාරය වෙත හෙට ඉදිරිපත් කෙරෙන අයවැය මගින් චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීම පිළිබඳ ඉගි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. චීනය පසුගිය අයවැය මගින් ද ආරක්ෂක වියදම්… Read More
මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඡන්ද අපේක්ෂකයෙකු ඇතුලූ තිදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මුදල් වංචාවක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් මත පළාත් පාලන ජන්දයේදී බුත්තල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ඉඩම් ගණුදෙනුවක්… Read More