5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනපතිවරයා පොළොන්නරුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
Related Articles
ගණිකා නිවාස අටක් පොලිසිය වටලයි
Posted on Author admin
සිදුව නගර සභා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව කල මෙහෙයුමකදී සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස අටක් පොලිසිය ඊයේ (28) වටලා තිබෙනවා. එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් අටදෙනෙකු… Read More
වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් මැතිසබයේ කතාබහ
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය අදයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. එම විවාදයට… Read More
වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්. දෙදෙනෙකු රෝහලේ
Posted on Author admin
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලීසිය පැවසුවේ… Read More