Gossips 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා – ජනපති Posted on March 25, 2019 Author admin Comments Off on 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා – ජනපති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනපතිවරයා පොළොන්නරුවේදී ප්‍රකාශ කර තිබෙනවා.පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.