Gossips

5 වැනිදා ජනරැලියෙන් තර්ජනයක් නැහැ – නිදහස් පක්ෂය කියයි

සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන ජනබලය කොළඹට විරෝධතා රැලිය ආණ්ඩුවට තර්ජනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ඒ පිළිබඳව අද පැවති උත්සවවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක අදහස් පළ කර සිටියා.