Gossips

40,000 වගා රක්ෂණ වන්දිය ගොවීන්ට

වී, බඩ ඉරිගු, සෝයා, මිරිස්, ලොකු ළුෑණු සහ අර්තාපල් යන බෝග වලට අවශ්‍ය කරන පොහොර සදහා වැය වන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අක්කරයකට රුපියල් 40,000 ක රක්ෂණ ආවරණයත් ගොවීන් හට ලබාදීමට කටයුතු කරන බවයි.