රුපියල් 4000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාල මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේ.
