Gossips 4කට මරු කැඳවු වද්දූවේ සාදය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට Posted on August 10, 2018 Author admin Comments Off on 4කට මරු කැඳවු වද්දූවේ සාදය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට වද්දූවේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව, එම සාදය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ ප්‍රචාරක නිලධාරියා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.