Sports

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

COLOMBO (News 1st) – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ. “ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්” මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.

The post 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.