Sports

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

COLOMBO (News 1st) : 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ. ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන්නේ, මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහායි. ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ළඟා විය. ගිනිසිළුව රැගත් චාරිකාවේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV/MBC මාධ්‍ය […]

The post 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.