Gossips

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රථ පෙරහර ඇරඹේ

30 වන මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 සහ 16 යන දෙදින තුළ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙවර ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් පමණ එක්වීමට නියමිතයි.
මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් රථ පෙරහර අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වුණා.