Gossips 30 ඉක්ම වුවහොත් පොහොට්ටුව අධිකරණයට Posted on December 24, 2018 Author admin Comments Off on 30 ඉක්ම වුවහොත් පොහොට්ටුව අධිකරණයට අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් ඊට එරෙහිව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.