Gossips

3 වන දිනය අදයි

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි.
ඊයේ තරඟය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 336 ක් රැස් කළ අතර, එංගලන්තය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 290 ක්.
ඒ අනුව ඔවුන් දෙවන ඉනිම අරඹන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 46 ක් පිටුපසින් සිටිමින්.