Gossips

21 වන සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු දිවියෙන් සමුගනී

ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ නොබෙල් සම්මානලාභි බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා.
මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කළු කුහර සහ සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සොයා ගැනීම් රැසක් සිදුකරනු ලැබුවා.
කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්තයක් යනාදී ලොව ප්‍රකට කෘති රැසක් රචනා කළ ස්ටීවන් හොව්කින් හැඳින්වෙන්නේ 21 වන සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින්.