Sports

21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තෝරාගෙන තිබේ. 2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් මෙලෙස 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර ඇතැයි විදෙස් […]

The post 21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.