Sports

2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී

COLOMBO (NEWS1ST) : 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට අද නිල වශයෙන් ප්‍රදානය කෙරිණ. ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු 138 වැනි සැසිවාරයේදීයි. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දුන් නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එම නව ආකෘතිය යටතේ […]

The post 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.