වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
දීපානි සිල්වා අත්අඩංගුවට
Posted on Author admin
රංගන ශිල්පිණී දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්. මෙම අනතුරෙන් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බවයි… Read More
යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ජනතා අයිතියට
Posted on Author admin
උතුරු පළාතේ යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ඔවුන්ගේ පරිහරණයෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය… Read More
පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේදී
Posted on Author admin
පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද… Read More