Gossips 2025 දී අධ්‍යාපනයට සියයට 6 ක් Posted on March 3, 2018 Author admin Comments Off on 2025 දී අධ්‍යාපනයට සියයට 6 ක් වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.