වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ යලි සාකච්ජාවට ස්ථානයක් සොයයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට ස්ථානයක් සොයන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පසුගිය වසරේ ජූනි මාසයේදී උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු… Read More
දිස්ත්‍රික්ක 8කට තද සුළං
Posted on Author admin
හම්බන්තොට, මොණරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තගම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුළං පැයට කිලෝමීටර් 40ත්… Read More
අධිකරණ පද්ධතියට එල්ලවන බලපෑම ඉතා අයහපත් බව හිටපු ජනපති කියයි
Posted on Author admin
විශේෂ මහාධිකරණ ස්වාධීනව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් අධිකරණ පද්ධතියට එල්ලවන බලපෑම ඉතා අයහපත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (08) පස්වරුවේ පොතුහැර ප්‍රදේශයේ පැවැති… Read More