වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ජනපති ඉතාලිය බලා පිටත්ව යයි
Posted on Author admin
තෙදින නිල සංචාරයක සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සදහා 20 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. Read More
බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්
Posted on Author admin
ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් පමණක් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ කරනු ලබන ප්‍රකාශ බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹදී පැවති ප්රවෘත්ති… Read More
ආජන්ටිනා කණ්ඩායමට මෙසී
Posted on Author admin
ලබන ජුනි මාසයේ රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නම් කළ ආජන්ටිනා කණ්ඩායමට සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ද ඇතුළත්ව තිබෙනවා. 23 දෙනෙකුගෙන් සමන්විත ආජන්ටිනා සංචිතයට ලූවී ඩිබාලා,… Read More