2020 වන විට දිවයිනම ආවරණය වන පරිදි පැළ සිටුවීමේ වගා සංග්‍රමයක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. 
ඒ අනුව අඹ පැළ ලක්ෂ 50ක්, කටු අනෝදා පැළ ලක්ෂ 50ක්, හම්බන්තොට වෙරළ තීරයේ සිට යාපා පටුන දක්වා වියළි කලාපය ආශ්‍රිතව රෝපණය කෙරෙනු ඇති. 
එමෙන්ම වෙනත් භෝග පැළ ලක්ෂ 90ක් ද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රෝපණය කිරීමට නියමිතයි.



