2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසනවා.
මහ ඇමතිවරයා මේ අදහස් පළ කළේ සේරුවිල පැවැති නිදහස් පක්ෂ බල මණ්ඩල පිහිටුවීමේ උත්සවයකදීයි.
Related Articles
ගෝඨාභයගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11
Posted on Author admin
තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය… Read More
ස්විට්සර්ලන්තයට ගිය මාලිංග මුල්වරට සියල්ල හෙළිකරයි
Posted on Author admin
ලොව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වූ පන්දුවාර 20 අයිස් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ආරම්භ වුණා. ඒ ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්රදේශයේදීයි. මෙම තරඟාවලියට සඳහා මහේල ජයවර්ධන,… Read More
එජාප මහලේකම් වැඩ අරඹයි (ඡායාරූප)
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය මගින් විජයග්‍රහණය කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More