Sports

2020 නව වසරේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය වැස්සට සේදෙයි

( News 1st ) – වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අතහැර දැමීමට අද විනිසුරුවරුන් තීරණය කළේ ය. මෙම තරගය ඉන්දියාවේ ගුවහාටිහී දී පැවැත්වීමට නියමිතව තිබුණි.

The post 2020 නව වසරේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය වැස්සට සේදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.