2020 වන විට මෙරට සපත්තු හා සම්භාණ්ඩවලට ඉතා හොද අපනයන වෙළදපලක් හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම කාලය වන විට සපත්තු හා සම්භාණ්ඩ අපනයෙන් රුපියල් බිලියන 90,000ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.
2017 වසරේදි සපත්තු හා සම්භාණ්ඩ අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 1,848ක්.
Related Articles
ගාල්ල දොඩන්දූවේ ටොනේඩෝවක් (ඡායාරූප)
Posted on Author admin
ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති… Read More
උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල නොකරන බව ඇමරිකාව කියයි
Posted on Author admin
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එරටට එරෙහිව ඒකපාර්ශවික ප්‍රහාරයක් දියත් නොකරන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර, ඊයේ සාකච්ඡා… Read More
පිහි ඇණුමකට ලක්ව සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක ජීවිතක්ෂයට
Posted on Author admin
පිහි ඇණුමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක මියගොස් තිබෙනවා. වරකාපොළ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය අතර තුර පසුගිය මස 22 වනදා ඔහු නීති… Read More