2020 වන විට මෙරට සපත්තු හා සම්භාණ්ඩවලට ඉතා හොද අපනයන වෙළදපලක් හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම කාලය වන විට සපත්තු හා සම්භාණ්ඩ අපනයෙන් රුපියල් බිලියන 90,000ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.
2017 වසරේදි සපත්තු හා සම්භාණ්ඩ අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 1,848ක්.
