Gossips

2020 දී විශ්‍රාම නොයන බව ජනපති කියයි

කලයුතු කාර්යයන් රැසක් ඇති බැවින් තමන් 2020 දී විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියේදී ප්‍රකාශ කළා.
ජාතික සමගියට කම්කරු ජවය යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැළිය පවත්වන්නේ මඩකලපුව චෙන්කලඩි මාවඩිවෙම්බු හිදීයි.