Gossips

2020 ජනපතිවරණයට එජාපයෙන් අපේක්ෂකයෙක්

2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.