Gossips 2020 එජාප ආණ්ඩුවක් Posted on February 4, 2018 Author admin Comments Off on 2020 එජාප ආණ්ඩුවක් 2020 වන විට බහුතර බලයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (04) පැවැති ජන හමුවකට එක්වෙමින්.