2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් අදහස් පළ කළා.
මේ අතර අද (11) බදුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පළ කළේ මෙවන් අදහසක්.
