Gossips

2019 සඳහා වන අයවැය ඉදිරිපත් කරන දිනය එළියට

2019 සඳහා වන අයවැය එළඹෙන මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.