Gossips 2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය (ඡායාරූප) Posted on January 22, 2019 Author admin Comments Off on 2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය (ඡායාරූප) 2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම පිහිටීමකදී මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අතර එය අප්‍රිකානු සහ යුරෝපා රටවලට දර්ශනය වූයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.