2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම පිහිටීමකදී මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අතර එය අප්‍රිකානු සහ යුරෝපා රටවලට දර්ශනය වූයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.
Related Articles
ලක්ෂ 3ක් අවතැන් කරමින් ලෙස්ලි පෘතුගාලයට කඩාවදී
Posted on Author admin
ලක්ෂ 3 ක ජනතාවක් අවතැන් කරමින් ලෙස්ලි සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී තිබෙනවා. පෘතුගාලයේ ලිස්බන් අගනුවරට වැඩිම බලපෑමක් එල්ල කර ඇති මෙම සුළි කුණාටුවෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා… Read More
තැපැල් වර්ජනය තවදුරටත්
Posted on Author admin
තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙනවා. ඒ අනුව අද දහවල් 12 ට තම ගැටලූ වලට විසඳුම් ලබා ගැනීම සඳහා නැවත සාකච්ඡාවක් සිදුකරන බවයි… Read More
රටේ නායකත්වයට සංස්කෘතිය හඳුනන අය අවශ්‍යයි – මැදගොඩ හිමි
Posted on Author admin
රටේ නායකත්වයට පත් කළ යුත්තේ මෙරට සංස්කෘතිය හොදින් හඳුනන පිරිසක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති… Read More