Gossips

2019 වසරේ අයවැය ලබන මාර්තුවේ පාර්ලිමේන්තුවට

2019 අයවැය මාර්තු 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එහි අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් 4 වනදා සිදුකිරීමට නියමිත බවයි.
2019 විසර්ජන පනත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර, පෙබරවාරි 5 වනදා එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු 13 වනදා ආරම්භ කිරීමට නියමිතයි.