Sports

2019 ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

COLOMBO ( News 1st ) – 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9 කි. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්තට ය. දිනේෂ්ට අමතරව උපුල් අබරන, අමිල වර්ණකුලසූරිය, […]

The post 2019 ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.