Sports

2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය: ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කරයි

(News 1st) – 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆීජි කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතර පැවති තරගයෙන් උරුගුවේ කණ්ඩායම ලකු‍ණු 30ට 27ක් ලෙස ජයග්‍රහණය කළේ ය. තරගය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ, 2011 සුනාමියෙන් විනාශයට පත් වූ පාසලකට අයත් භූමියක් යොදා ගෙන මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබීම ය. ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්හි 10 […]

The post 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය: ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.