Gossips

2019 දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් 2019 වසර සඳහා සිදුකළ දෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීමේ වාර්තාව අද ප්‍රකාශයට පත් කෙරුණා.
එහිදී මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුකරන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
එහෙත් ඉදිරියේදී පොලී අනුපාත කපා හැරීමක් අපේක්ෂා කරන බව මහබැංකුව පවසනවා.