Gossips

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසනවා.