Gossips 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹේ Posted on March 5, 2019 Author admin Comments Off on 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹේ 2019 වසරට අදාළ අයවැය කතාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වනවිට ආරම්භ කර තිබෙනවා.මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කරන අයවැය වත්මන් රජයේ 05 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැයයි.