2019 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වැනි දිනය අදයි.
ඡන්ද විමසීමට පෙර අය වැය දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී 6 වැනි දිනටත් පැවැත්වුණා.
Related Articles
වසරේ ප්රබලතම චණ්ඩ මාරුතය පිලිපීනයට – ඇමරිකානු සුළි සුළඟිනුත් ජීවිත හානි
Posted on Author admin
මේ වසරේ ලෝකයේ වාර්තා වූ ප්රබලතම සුළි සුළඟ වන මැන්කුට් චණ්ඩ මාරුතය උතුරුදිග පිලිපීනයට දැඩි සුළං සහ ධාරාණිපාත වැසි සමඟ ළඟා වුණා. අද අලුයම් කාලයේ පිලිපීන ලූසෝන් දිවයිනේ නිවෙස්වල ජනෙල් දොර බිදිමින්,… Read More
මුදලේ අගය අවප්‍රමාණය ගැන අගමැති කතා කරයි
Posted on Author admin
ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වීම නිසා අනෙකුත් රටවල මුදල් අගයන් අවප්‍රමාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර හෙද දින සැමරුම් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයගත් බව මාලදිවයින නිවේදනය කරයි
Posted on Author admin
මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජයගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ඔහු ඡන්ද එක්ලක්ෂ 34,616 ක් ලබාගෙන තිබෙනවා…. Read More