Gossips

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි.
අද දිනයේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
අයවැය දෙවන වර කියවීම සංශෝධන රහිතව පසුගිය 12 වන දා සම්මත වූ අතර, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම ලබන මස 5 වන දා පස්වරුවේ පැවැත්වෙනවා.