2018.02.20 


රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්ම්ත කළ ආකාරය නීති විරෝධී බව හා කල් දමා ඇති පළාත් සභා මැතිවරණ වහාම පැවැත්වීමට මැතිවරණ කොමිසමට බල කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම් 07 ක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබාදුන් බවද සඳහන් වේ.
The post පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කුණු බක්කියට appeared first on Lankatruth.
Related posts:ශ්‍රීලනිප, යූඑන්පී ආණ්ඩුවලට කුණු ප්‍රශ්නයට විසඳුම් නැහැ… ජනාකීර්ණ ප්‍රදේශවලට කුණු දාපු ආණ්ඩුව දැන් ජනතාව වගඋත්තරකරුවන් කරන්න හදනවා…
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහිව නඩු පවරා ඇත. එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 […]
The post අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි appeared first on Lankatruth.
Related posts:වීරවංසට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
වීරවංසට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39ක්
අල්ලස් ගත් හෝමාගම විනිසුරුට මහාධිකරණයේ නඩු පවරයි
වෙල්ගමටත් අල්ලස් කොමිසමෙන් නඩු
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
ඇමති ෆවුසිට අල්ලස් කොමිසමෙන් නඩු
කෙහෙළියට – ජයම්පතිට අල්ලස් කොමිසමෙන් නඩු
වීරවංසට එරෙහිව අල්ලස් නඩුවක්
