2018.02.05 


ගිරිබාව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයෙකු මහජනතාවට හිරිහැර වන පරිදි බිමත්ව අශෝබන ලෙසින් හැසිරෙමින් සිටියදී කසිප්පු බෝතල් භාගයක්ද සමග ගිරිබාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේ අමද්‍යප සංවිධානයේ සභාපතිවරයාද වන බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කීය. බීමත් පුද්ගලයෙකු ගිරිබාව පාළුවැව හන්දියේ අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට […]
The post ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා appeared first on Lankatruth.
Related posts:Video: මහින්ද මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉල්ලයි
මෛත්‍රීගෙන් ආණ්ඩුව ගැන හෙළිදරව්වක්
video: මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
Video: මහින්දට මෛත්‍රීගෙන් තරවටුවක්!
මෛත්‍රීගෙන් සංගක්කාරට තානාපති තනතුරක්!
මෛත්‍රීගෙන් තවත් වාහන අල්ලසක්
විධායක බෝලය මෛත්‍රීගෙන් පාර්ලිමේන්තුවට
මහින්ද සමග සාකච්ඡාවට මෛත්‍රීගෙන් කමිටුවක්
රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විපක්ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි […]
The post වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ මුග්ධ බව ප්‍රදර්ශනය කරමිනි appeared first on Lankatruth.
Related posts:යාපනේ සිසු ගැටුම ඉදිරියේ හිටපු ජනාධිපති හැසිරෙන්නේ මෙහෙමද ?
ආණ්ඩුව බලය රැකගන්න අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනගසා හමාරයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී ටිල්වින් සිල්වා කියයි.
ආණ්ඩුව ජනතා ප්‍රශ්න හමුවේ පැනයයි
ජනතා ප්‍රශ්න ජෝන්බාස්ට දී තරුණයන්ට ‘සිරිනයන’ දීම
ජනතා හඬ ප්‍රශ්න කරද්දී නිලධාරීහු නිරුත්තර වෙති
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
මුස්ලිම් ජනතා ප්‍රශ්න කතා කරන එකම නායකයා අනුර දිසානායක – කබීර් හෂීම්
ජනතා ප්‍රශ්න හමුවේ ආණ්ඩුව කරන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ. උන්වහන්සේ අසනීප තත්ත්වයක් පසු වූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසු වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
The post ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති appeared first on Lankatruth.
Related posts:රනිල්ට දිනන්න බැහැ – ගිරාඹේ හිමිත් කියයි
ආනන්ද කුමාරස්වාමි යළි පැමිණෙයි
ආනන්ද රාජාගේ නඩුව ඔහු නැතිව ඉදිරියට ?
ආනන්ද වෙනුවට පුතා ඡන්දෙට
ආනන්ද – පියංකර පුත්තලමේදී ගැටෙති
video: ආනන්ද අලුත්ගමගේ මහින්දානන්දගේ තරම කියයි
ආනන්ද ශාස්ත්රාල විදුහල්පතිට තර්ජණ
ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
