2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක්, ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 16ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 13 ක්, අයිස් කිලෝග්‍රෑම් 6 ක්, සොයාගෙන තිබෙනවා.
අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 95797 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
Related Articles
සිසිර කාලිංග ඒකනායකයන් ගේ තවත් දායාදයක් (ඡායාරූප)
Posted on Author admin
සංගීත් නිපුන් සිසිර කාලිංග ඒකනායකයන් ගේ 23වන ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සත්සර ගී දැහැන පසුගියදා පැවැත්වුනා. ඒ මහරගම ගුරු විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. ශ්‍රී ලංකාවේ සංගීත නිපුන් උපාධි දෙකක් හිමි… Read More
සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම කඩිනමින්
Posted on Author admin
ජනපති ට්‍රම්ප් විසින් නියෝග කළ පරිදි සිරියාවෙන් ඇමරිකානු ගොඩබිම් හමුදා ඉවත් කර ගැනීම ඉදිරි සති කිහිපය තුළ ආරම්භ වන බව මැදපෙරදිග ඇමරිකානු හමුදාවල අණ දෙන නිලධාරී ජෙනරාල් ජෝශෆ් වොටෙල් ප්‍රකාශ… Read More
කල්දැමූ ධර්මරාජ – කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් තරඟයට දින නියමවේ
Posted on Author admin
කල්දැමූ මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඞ් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එසේම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය… Read More